Sunday, May 8, 2016

රම්බොඩ ඇල්ල (පූනා ඇල්ල)



ලංකාවේ උසින් 11 වන ස්ථානය හිමිකර ගන්නා රම්බොඩ ඇල්ල ලෝකයේ දිය ඇලි අතුරින් 729 වන ස්ථානය හිමි කරගනී.

මෙම දිය ඇල්ල නැරඹීමට නම් පේරාදෙණියේ සිට පැමිණෙන්නෙකු රම්බොඩ නව උමං මාර්ගය ආරම්භ වන ස්ථානයෙන් පහළට ඇති මාර්ගයේ ගොස් " Ramboda Falls " හෝටලය තුලට පැමිණ රම්බොඩ ඇල්ල ඉතා පහසුවෙන් නැරඹිය හැක.( නමුත් ඒ සඳහා හෝටල් කාර්ය මණ්ඩලයෙන් අවසර ගත යුතු වේ.)



නැතිනම් රම්බොඩ පාලම  
අසලින් පහලට ඇති අඩිපාර ඔස්සේ පහලට බැසීමෙන්ද රම්බොඩ ඇල්ල නැරඹීමට හැකියාව ඇත.



--

Gallery is offline - (suspended)
Click to restore your gallery or contact us at support@cincopa.com

No comments:

Post a Comment

Comments System

Disqus Shortname